THE SINGLE BEST STRATEGY TO USE FOR සිතුවිලි,SITHUWILI,KAVI,KATHA,NISADES,කවි,කතා,නිසඳැස්,කෙටි කතා,නව කතා,හොල්මන් කතා,

The Single Best Strategy To Use For සිතුවිලි,sithuwili,kavi,katha,nisades,කවි,කතා,නිසඳැස්,කෙටි කතා,නව කතා,හොල්මන් කතා,

The Single Best Strategy To Use For සිතුවිලි,sithuwili,kavi,katha,nisades,කවි,කතා,නිසඳැස්,කෙටි කතා,නව කතා,හොල්මන් කතා,

Blog Article

නිව්ටන්ලාට හා විල්සන්ලාට අයත් ඉඩම් කැබැල්ලේ වැට මායිමේ පිහිටි ‘නේත්‍රප්පලම්’ කෙසෙල් පඳුර වැවෙනුයෙ...

දවසේ සිතුවිලි නෙලූ හීන වළාකුළක පා වෙච්චී

මේ කුරුමිනි කකුල් වැනි අකුරු ජී.බී. ගේ ය. ජී.බී. එකල දිනමිණටත් සිළුමිණටත් ලිපි තැපැල් කළ ද ඒවා පළ නොවී ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෝරා ගැනීමත් සමඟ ඔහු ලේක් හවුසියේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් විය.

ආදරේ කළෙ නෑ කාටවත්,  මං - තමුසෙගේ ඇස් ඇරෙන්න

වරක් “විනිවිඳිමි අඳුර” ග්‍රන්ථයේ මෙසේ ලියා ඇත.

ජී.බී. ටිකෙන් ටික අන්ධභාවයට පත් විය. ඔහුගේ “බැඳුම“ නම් කෘතිය ලියා අවසන් වන විට පෙනීම බෙහෙවින් ම අතුරුදහන් විය. අන්ධභාවයට පත්වන විට ඔහු ලියා තිබුණේ නවකතා නවයකි.

“හොඳ කෙටි කතා ඇත්දැයි සොයනු පිණිස මම දිනමිණ ලියුම්කාරයාගේ පරණ ලිපි මිටි නිතර අවුස්සන්නට වීමි. අවුරුදු දෙක තුනකට පෙර එවන ලද විශේෂ ලිපි, කවි හා කතා ද ඒ අතර විය. මා කතුකම කරන්නට පෙර දිනමිණ කතුකම කළේ මගේ මිතුරෙකි. ඔහු විසින් පිළිකෙව් කරන ලද ලිපි ගොඩකින් කෙටි කතා කිහිපයක් තෝරා ගත්තෙමි. එකක් මුල සිට කියවා බලන්නට වටින්නක් යැයි මට හැඟිණි. එහි කුරුමිණි කකුල් වැනි ඉරි සහිත අකුරු ඇස නොපිනවයි”.

දවසේ සිතුවිලි වෙලෙමි සියොළඟ මන්දහාසෙන්

මුද්‍රණය/නිර්යාත කෙරුම පොතක් නිර්මාණය කරන්න

අන්ධභාවයට පත් වූ පසු ඔහු තවත් නවකතා දහයක් ලීවේ ය. එකල ඔහුට සහය වූයේ අයියාගේ බිරිඳත් දරුවනුත් ය. න, ණ, ල, ළ නිවැරදිව තෝරා දෙමින් වියරණ පිළිබඳ සැලකිලිමත් වෙමින් එකල ද ඔහු නිර්මාණකරණයේ යෙදුණි.

කෙතරම් දුෂ්කරතා තිබුණ ද ඔහු කවදාවත් කියවීම අත්හළේ නැත. කියවීමේ පුරුද්ද ඔහුට හුරු කළේ ආනන්දයේ පස්වන පන්තියේ දී ඉගැන්වූ “ගුප්ත” නම් ඉන්දියානු ජාතික චිත්‍රකර්ම ගුරුතුමායි.

මෙතෙක් කල් මං මුවින් නොකියූ ඒක නුඹ තව අහල නෑ...

මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

“මගේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය පැවතුණේ එකලය. මගේ විශ්ව විද්‍යාලය වූයේ කොළඹ මහජන පුස්තකාලයයි. මට නවතින්නට තැනක් එකල නොතිබුණේ ය. මම එක්තරා නෑ ගෙදරක නැවතී උදේ හතට පමණ පිට වී රෑ දහයට පමණ ආපසු යමි. එය පිහිටියේ කොළඹින් පිටතය. මම මුළු දවසම ගත කළේ මගේ මේ විශ්ව විද්‍යාලයේ කියැවීම් ශාලාවෙහි ය. එහි සිටි සේවකයන්ට මා පෙනුණේ නිකම් රස්තියාදුකාර කාලකණ්ණියෙකු ලෙස යැයි මම සිතීමි. ඇතැම්හු ඒ බව මගෙන් නොසැඟවූහ. මම එසේ ඉගෙන ගෙන පත්තරවලට ලියුම් ලියන්නට වීමි. කලකට පසු මගේ ලියුම් මගේ පින්තූරත් සමඟ පළවන්නට වූයේ ය. පින්තූරය පළ වූ get more info දිනක පුස්තකාලයේ සිටි සහකාරයෙක් හොල්මනක දෙස මෙන් මා දෙස බලා සිටියේ ය. මේ අර රස්තියාදුකාරයා ද යන සිත ඔහු තුළ වූයේ දැයි යන අනුමානය පහළ වූයේ ය.

ඔයාලා දන්නවාද අමාවක ගැන? පොඩ්ඩක් බලමුද හඳමාමාට මොකද වෙන්න කියලා අමාවක දාට?

Report this page